ප්‍රාදේශිය ලේකම් කාර්යාල සේවා ගොනු
සිවිල් ලියාපදිංචිය
අවසර පත්‍ර/ බලපත්‍ර නිකුත් කිරීම
සහතික පත්‍ර නිකුත් කිරීම
විශ්‍රාම වැටුප් ගෙවීම්
ඉඩම් පරිපාලනය
සමාජ සුභසාධන සහ සහන
සමෘද්ධි වැඩසටහන්
ප්‍රසම්පාදන
සංවර්ධන වැඩසටහන්
අප සපයන සේවාවන්...
ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.
අප අමතන්නNews & Events
රාජ්‍ය සේවා ස්ථාන
කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
ලේ දන්දීමේ පිංකම
2020 ජුලි මස 02 වන බ්‍රහස්පතින්දා පෙ.ව 9.00 සිට ප.ව. 3.00 දක්වා ලේ දන්දීමේ පිංකමක් වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්වේ. පිං කැමති ඔබ සියළු දෙනා ඒ සදහා සහභාගී වන්න.

බාගත කිරීම්
ආයතන අංශය
- ආදායම් සහතිකයක් ලබා ගැනීමේ අයදුම්පත
- වැලි පස් බොරළු කැනීම් හා ප්‍රවාහනය සඳහා බලපත්‍රයක් ලබා ගැනීමට අවශ්‍ය අයදුම්පත්‍රය
- ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ අයදුම්පත්‍රය
- කර්මාන්ත හා ව්‍යාපාර සඳහා ඉන්ධන ලබා දීමේ අයදුම්පත්‍රය
- වටිනාකම් සහතිකයක් ලබා ගැනීමේ අයදුම්පත
සමාජ සේවා අංශය
- අවු.60 වැඩි තැනැත්තන් සදහා නොමිලේ ඇස් කණ්නාඩි ලබා ගැනීමේ අයදුම්පත (සිංහල)
- අවු.60 වැඩි තැනැත්තන් සදහා නොමිලේ ශ්‍රවණ උපකරණ ලබා ගැනීමේ අයදුම්පත (සිංහල))
- අවු.60 ට වැඩි තැනැත්තන් සදහා අවම පහසුකම් සදහා මුල්‍යාධාර ලබා ගැනීමේ අයදුම්පත (සිංහල)
- ගර්භනී හා කිරිදෙන මව්වරුන් සදහා රු.45000/- පේෂණ මල්ල ලබා ගැනීමේ අයදුම්පත
ඉඩම් අංශය
- QR කේත
- පහත ආකෘති පත්‍ර ලබා ගැනීමට
- කොස්,දෙල්,ගැහැණු වර්ගයේ තල් ගස් හා පොල් ගස් හෙළීමේ ඉල්ලුම්පත
- දැව ප්‍රවාහන බලපත්‍ර අයදුම්පත
- උරුමය සහතික කිරීමේ අයදුම්පත
- පසු උරුමය නම් කිරීමේ අයදුම්පත
සැලසුම් අංශය
ගිණුම් අංශය




















