- වාර්ෂික ආදායම ගණනය කර ලබා දේ.
- ආදායම තහවුරු කර ගැනීමට අදාළ ලිපි ලේඛණ ලබා ගැනීම.
උදා :-
- තේ වගාවෙන් ආදායමක් ලබා ගනීනම් තේ බිල්පත්
- ව්‍යාපාරයක් නම් ව්‍යාපාර නාම ලියාපදිංචි සහතිකය
- අදාළ අයදුම්පත්‍රය සමග ග්‍රා.නි. නිර්දේශය සමගින් ලබාගෙන ප්‍රා.ලේ. අනුමැතිය ලබාගත් පසු වාර්ෂික ආදායමෙන් 1.15%ක් රජයට ලබාගෙන සහතිකය නිකුත් කරීම.
ව්‍යාපාර නාම සහතික නිකුත් කිරීම
- අදාළ ව්‍යාපාරිකයා විසින් සැපයිය යුතු කරුණු ලබා ගැනීම
- වසමේ ග්‍රා.නි. විසින් ලබාගත් වාර්ථාව
- පරිසරය සම්බන්ධ වන ව්‍යාපාරයක් නම් ඒ සම්බන්ධව ලබාගත් පරිසර වාර්ථාව
- අදාළ ප්‍රා. සභාවට ගෙවන ලද ව්‍යාපාර බදු කුවිතාන්සිය
- ආහාර සම්බන්ධව කටයුතු කරන්නේ නම් මහජන සෞඛ්‍ය පරීක්ෂක වාර්ථාව
ඉහත වාර්ථා ලබාගෙන ප්‍රා.ලේ. අනුමැතිය ලබාගත් පසු ගාස්තුව අයකර සහතිකය ලබාදිය යුතුයි
- ජාතක හැඳුනුම්පත
[PDF - 0.0 KB] - විදේශ ගමන් බලපත්‍රය (පෙර සැකසුම)
[PDF - 0.0 KB] - උපත්/ විවාහ/ මරණ/ ලියාපදිංචිය
[PDF - 0.0 KB] - ආදායම් සහතිකපත
[PDF - 0.0 KB] - තක්සේරු වාර්තා
[PDF - 0.0 KB] - තක්සේරු සහතිකපත
[PDF - 0.0 KB] - පදිංචිය සනාථ කිරීමේ සහතිකපත
[PDF - 0.0 KB] - පදිංචිය හැරයාමේ සහතිකපත
[PDF - 0.0 KB] - ජල පහසුකම ලබාගැනීම සඳහා වූ සහතිකපත
[PDF - 0.0 KB] - විදුලිබල පහසුකම ලබාගැනීම සඳහා වූ සහතිකපත
[PDF - 0.0 KB]














