2020 වර්ෂය සඳහා සංවර්ධන අවශ්‍යතා වසම් මට්ටමින්

777 ඉත්තපානදකුණ

• මානන්ගොඩ වේල්ල බෝක්කු දමා ගොඩකර තාර ඇතිරීම
• මහවත්ත අතුරු මාර්ගය කොන්ක්‍රීට් කිරීම
• අත්තදස්සි මාවතේ අතුරු මාර්ගය කොන්ක්‍රීට් කිරීම
• පන්සල අසල අතුරු මාර්ගය කොන්ක්‍රීට් කිරීම

778 ඉත්තපාන උතුර

• අමුහුන්තුඩුව මාර්ගය සංවර්ධනය කිරීම
• ගල්ලන්තුඩුව මාර්ගය කොන්ක්‍රීට් කිරීම
• මල්ලිවත්ත මාහේන මාර්ගය කොන්ක්‍රීට් කිරීම
• ඇටඹගහවත්ත මාර්ගය සංවර්ධනය කිරීම
• මල්ලිවත්ත මාහේන මාර්ගයට හැරෙන ස්ථානයේ බෝක්කු දමා සංවර්ධනය කිරීම ( සුළු වර්ෂාවකට පවා කේ.කේ. විල්බට් මහතාගේ නිවස යට වේ. එය බෝක්කු දමා සකස් කිරීම )
• කුකුලගොඩ දොල බැම්ම සකස් කිරීම
• කනත්තහේන කළුකන්ද මාර්ගය ඩෝසරයකින් කපා සංවර්ධනය කිරීම
• වැසිකිලි පහසුකම් නොමැති නිවාස සදහා වැසිකිලි පහසුකම් ලබාදීම

778ඒ්. මිරිස්වත්ත

• බහුකාර්ය ගොඩනැගිල්ලක් ඉදි කිරීම
• මිරිස්වත්ත වතුයාය ප්‍රධාන මාර්ගය සංවර්ධනය කිරීම
• මිරිස්වත්ත වතුයායේ නව නිවාස මාර්ගය සංවර්ධනය කිරීම
• මිරිස්වත්ත වතුයායේ තේ ලැයිම පාර සංවර්ධනය කිරීම
• මිරිස්වත්ත වතුයායේ කෝවිලට යන පාර සංවර්ධනය කිරීම
• මිරිස්වත්ත වතුයායේ වැසිකිලි පහසුකම් සංවර්ධනය කිරීම
• සමගිපුර මාර්ගය සංවර්ධනය කිරීම

780 ලූල්බද්දුව

• තොටුපලේ ඇළ ප්‍රතිසංස්කරණය කිරීම
• කුඩා මාලබේ බටකැලේ වටරවුම් පාර සංවර්ධනය කිරීම
• කුඩා මාලබේ තේ කර්මාන්ත ශාලා මාර්ගය සංවර්ධනය කිරීම
• සුසාන භූම්යට සොහොන් ගෙයක් සෑදීම
• කුඩා මාලබේ බටකැලේ මාර්ගයේ කැඩී ඇති කොටස් කොන්ක්‍රීට් දමා සංවර්ධනය කිරීම
• ගල්ලෙනහේනවත්ත මාර්ගය කොන්ක්‍රීට් කිරීම
• ගොඩ්ඩෙවත්ත මාර්ගය සංවර්ධනය කිරීම

781 කුඩා මතුගම

• ඕකන්දහේන මාර්ගය සංවර්ධනය කිරීම
• හෙට්ටිපොල මාර්ගයේ ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම
• ඕකන්දහේන කන්ද මාර්ගය හරහා වැටී ඇති දොළ මාර්ගයට බෝක්කුවක් හෝ පාලමක් ඉදිකිරීම
• රිල්ලපල බුදු පිළිමය අසල කරුණාදාස මහතාගේ නිවසට යන මාර්ගය සංවර්ධනය කිරීම
• සේවා පියසක් ඉදිකිරීම

782ඒ්. පරෙයිගම දකුණ

• පැණියාවල ජනපදය මාර්ගය ප්‍රතිසංස්කරණය ( තාර හා කොන්ක්‍රීට් )
• පරෙයිගම සුසාන භූමිය පාර කොන්ක්‍රීට් කිරීම
   නෙළුව (පාසල් මාර්ගය - කරපාගල සම්බන්ධකරන මාර්ගය ‍ගොඩකිරීම
• පරෙයිගම උතුර පරෙයිගම දකුණ නෙළුව පාර දක්වා නව පාර කැපීම ( හතර හවුල් ලෙන / ගම්කැළේ හරහා 1.5km පමණ දුරක් ) ( කුරුදු , තේ අක්කර 50 ක් පමණ , පවුල් 12 ක් පමණ ජීවත් වේ. )

782 පරෙයිගම උතුර

• වන්නිගවත්ත හා පිටිගලගොඩ  යාවෙන කුඩා පාලමක් සකස් කිරීම
• ග්‍රාම නිලධාරී කාර්යාලය පවතින ප්‍රජා ශාලාව කාමර 04 ක් දක්වා වැඩි දියුණු කිරීම
• මාලවත්ත ක්‍රීඩා පිටියේ පැවිලියන් එක දිගුකර සැදීම
• මාහේන පාර කපා සංවර්ධනය කිරීම
• මාලවත්ත ලලිත් මහතාගේ නිවස ඉදිරිපස මාර්ගය ( වේල්ල ) සකස් කිරීම
• පිටිගලගොඩ පාර කොන්ක්‍රීට් කිරීම
• තැන්නපිටහේන පාර කොන්ක්‍රීට් කිරීම

783ඒ්. ගමිමන උතුර

• දූවවත්ත මාර්ගයේ පස් දමා ගොඩකර කොන්ක්‍රීට් දමා සංවර්ධනය කිරීම
• ඔලියවත්ත මාර්ගයේ ඉතිරි කොටස සංවර්ධනය කිරීම
• පංකොට මාර්ග‍යේ ඉතිරි කොටස සංවර්ධනය කිරීම
• දික්හේනවත්ත මාර්යේ ඉතිරි කොටස සංවර්ධනය කිරීම
• සුසාන භූම්ය මාර්ගයේ ඉතිරි කොටස සංවර්ධනය කිරීම
• ප්‍රජා ශාලාව සංවර්ධනය කිරීම
• බොරලැස්ස මාර්ගය  පස්දමා කොන්ක්‍රීට් කර සංවර්ධනය කිරීම

783  ගම්මන නැගෙනහිර

• පාසල් මාවත ගොඩකර ( වේල්ල ) කොන්ක්‍රීට් කිරීම
• ජගත් ගුණවර්ධන මහතාගේ නිවස අසලින් ඇති අතුරු මාර්ගය කොන්ක්‍රීට් කිරීම
• ගල්වලහේන ප්‍රධාන මාර්ගයේ ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම
• ජනසවි මාවතේ ඉතිරි කොටසේ ප්‍රතිසංස්කරණ කර කොන්ක්‍රීට් කිරීම
• බහුකාර්ය ගොඩනැගිල්ලක් ඉදිකර ගැනීම

786 උඩුගම

• වතුරාව මාර්ගය ( ඉතිරි කොටස ) කොන්ක්‍රීට් කිරීම
• කූඩලු කුබුර මාර්ගය ( මුල් කොටස හා ජී.ඩි. සුනිල් ශාන්ත මහතාගේ නිවස අසල සිට මාර්ගය ඉදිරියට ) කොන්ක්‍රීට් කිරීම
• ඉහල කන්ද මාර්ගය ( ඉතිරි කොටස ) කොන්ක්‍රීට් කිරීම
• කනත්ත මාර්ගය ( ඉතිරි කොටස ) කොන්ක්‍රීට් කිරීම හා ප්‍රතිසංස්කරණය කිරීම
• කූඩලු කුබුර ( බුදු පිලිමය අසල මාර්ගය ) ප්‍රතිසංස්කරණය කිරීම
  උඩුගම - කරපාගල මායිම් ඇල ප්‍රතිසංස්කරණය කිරීම
• උඩුගම සේවා පියස මධ්‍යස්ථානයක් ඉදිකිරීම

787 ඒ්. කටුදොර

• කඨවච්චිමුල්ල මාර්ගය කොන්ක්‍රීට් කිරීම
• යවිටහේන ඉදිරිපිට මාර්ගය හත් හවුල මාර්ගය සකස් කර කොන්ක්‍රීට් කිරීම
• පුවලකන්ද මාර්ගය පැති බැම්ම ඉදිකිරීම
• ගොඨව්වල මාර්ගය කොන්ක්‍රීට් කිරීම
• කටදොරවත්ත මාර්ගය කොන්ක්‍රීට් කිරීම
• ගුලනහේන මාර්ගය අවසානය කොන්ක්‍රීට් කිරීම
• පුවලකන්ද මාර්ගය කොන්ක්‍රීට් කිරීම

787බී. වලල්ලාවිට දකුණ

• පන්සල ඉදිරිපිට අඔගස්වැල්පල මාර්ගයේ සිට ගල්වක දක්වා මාර්ගය සංවර්ධනය කිරීම
• පුවක්ගහමුල්ල මාර්ගය සංවර්ධනය කිරීම
• ලේදොළ මාර්ගය සංවර්ධනය කිරීම
• රන්මතගොඩ කන්ද මාර්ගය කොන්ක්‍රීට් කිරීම
• මිල්ලගහවත්ත මාර්ගය කොන්ක්‍රීට් කිරීම
• ලේදොළ, උතුරු පිටිගල මාර්ග කොන්ක්‍රීට් කිරීම

788ඒ්. මාකලන්දාව දකුණ

• උඩුමුල්ල මාර්ගයේ පැතිබැම්ම ඉදිකිරීම
• ගල්අමුණ මාර්ගය කොන්ක්‍රීට් කිරීම සහ බෝක්කු දැමීම
• දුවවත්ත මාර්ගයේ ඉතිරි කොටස කොන්ක්‍රීම් කිරීම
• බහුකාර්ය ගොඩනැගිල්ලක් ඉදිකිරී

788බී. මගුරුමස්විල

• බහුකාර්ය ගොඩනැගිල්ලක් ඉදිකිරීම
• පුහුවල කන්ද පාර ඉතිරි කොටස සංවර්ධනය කිරීම
• පාංගලකන්දහේන පාර සංවර්ධනය කිරීම
• අවශ්‍යතා හදුනාගෙන නිවාස සහ වැසිකිලි ආධාර ලබාදීම
• ඒදණ්ඩගාව අමුණෙහි පැතිබැම්ම සකස් කිරීම

788 මාකලන්දාව

• බහුකාර්ය ගොඩනැගිල්ලක් ඉදිකිරීම
• පිටිගලගොඩ මාර්ගයේ ඉතිරි කොටස
• තොටේගෙවත්ත මාර්ගය ( ගංවතුරින් හානි වු මාර්ගය )
• ගමගෙවත්ත මාර්ගයේ ඉතිරි කොටස
• අර‍බෙකන්ද මාර්ගයේ ඉතිරි කොටස
• බලගොඩ මාර්ගයේ ඉතිරි කොටස

ගුලවිට උතුර

• උණපදුරුවත්ත මාර්ගය කොන්ක්‍රීට් කිරීම
• හත්තංක්යා වත්ත මාර්ගය කොන්ක්‍රීට් කිරීම
• ගුලවිට උතුර ශ්‍රී අභිනවාරාම විහාරස්තානයේ ප්‍රතිසංස්සකරණ කටයුතු
• රජගහවත්ත හරහා පාලමක් ඉදිකිරීම
• පැණියාවල රක්ෂිතය සිට උණපදුර වත්ත හරහා ජල ව්‍යාපෘතිය ප්‍රතිසංස්කරණ කටයුතු
• කැතිකනාදුව වත්ත අංගනංවල පාර අසල අමුණා ඉදිකිරීම
‍  ගුලවිට  උතුර - වෙදවත්ත මාර්ගය කොන්ක්‍රීට් කිරීම

791ඒ්. පන්නිල දකුණ

• කනත්ත පාර ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම
• කානගොඩ සිට දිද්දුම දක්වා වු මාර්ගයේ ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම
  පන්නිල - පේඩිහේන මාර්ගය ඉතිරි කොටස කොන්ක්‍රිට් කිරීම
• පන්නිල පේමරතනාරාම විහාරස්ථානය සදහා පොදු වැසිකිලියක් ලබා දීම

791බී. පන්නිල නැගෙනහිර

• හිදකරවත්ත මාර්ගය සංවර්ධනය කිරීම
• ඇල්ලකන්ද මාර්ගය සංවර්ධනය කිරීම
• ගෝනමුල්ල - දික්හේනකන්ද මාර්ගය සංවර්ධනය කිරීම
• බෙල්ලනවත්ත පාර සංවර්ධනය කිරීම
• රංජිත් අතුකෝරළ මහතාගේ නිවස අසල සිට ගෝනමුල්ල පාර සංවර්ධනය කිරීම
• ප්‍රේමතිලක මහතාගේ නිවස අසල ඇති පොදු ළිද සංවර්ධනය කිරීම
• බහුකාර්ය ගොඩනැගිල්ලක් ඉදිකිරීම

843 ඉහල හෙවෙස්ස

• මානන්හේන මාර්ගය සංවර්ධනය කිරීම
• සමයංගල මාර්ගය සංවර්ධනය කිරීම
• 5 කණුව පළතුරු ව්‍යාපාරයට යන මාර්ගය සංවර්ධනය කිරීම
• හල්ලින්දොල මාර්ගය සංවර්ධනය කිරීම
• වටහේන මාර්ගය සංවර්ධනය කිරීම
• 4 කණුව පාලම ඉදිකිරීම
• දොලගාව ගෙදර අසල පාලමක් හෝ රේල්පීලි දෙකක් දැමීම

843අයි. රණේපුරගොඩ

• ගමගොඩ පාලම ඉදිකිරීම
• රණේපුරගොඩ රටෑල මාර්ගය සංවර්ධනය
• ප්‍රජාශාලාව අසලින් ඇති මාර්ගය සංවර්ධනය
• ලියනවත්ත මාර්ගය සංවර්ධනය
• කපුවැල්ල ප්‍රධාන මාර්ගය ඉතිරි කොටස සංවර්ධනය
• කපුවැල්ල ට්‍රාන්ස්පෝමරය අසලින් ඇති මාර්ගය සංවර්ධනය
• කපුවැල්ල ‍විඡේපාල මහතාගේ නිවස අසලින් ඇති මාර්ගය සංවර්ධනය
• රණේපුරගොඩ සපත්තු පාලම අසල සිට ප්‍රධාන මාර්ගය සංවර්ධනය
• රණේපුරගොඩ  සේපාලි මහත්මියගේ නිවස අසල සිට මාර්ගය සංවර්ධනය කිරීම

843 ඒච්. ගුලනවත්ත

• වෑවැල්ල නෙහෙරිහේන ප්‍රධාන මාර්ගය සංවර්ධනය කිරීම
• වෑවැල්ල 13 කොටස අතුරු මාර්ගය සංවර්ධනය කිරීම
• ගුලනවත්ත නාවල මාර්ගය සංවර්ධනය කිරීම
• ගල්දෙණි ඇල්ල මාර්ගය සංවර්ධනය කිරීම
• වෑවැල්ල නෙහරිහේන ප්‍රධාන මාර්ගයේ රූපසේන සමරනායක මහතාගේ නිවස අසල බෝක්කුව සංවර්ධනය කිරීම
• ගලනවත්ත මාර්ගයේ කේ.ඒ. සුමනසිරි මහතාගේ කඩය අසල බෝක්කුව සංවර්ධනය කිරීම
• ගල්දෙණිඇල්ල මාර්ගයේ එච්.එච්. සෝමිපාල මහතාගේ නිවස අසල බොක්කුව සංවර්ධනය කිරීම
• ගුලනවත්ත නාවල මාර්ගයේ ඒ.ඩි. ප්‍රියන්ත මහතාගේ නිවස අසල බෝක්කුව සංවර්ධනය කිරීම

843ඒ්. පහල හෙවෙස්ස උතුර

ර ගමන්කන්ද නිවාස යෝජනා ක්‍රමයේ නතර වු ස්ථානයේ සිට 4 කණුව දක්වා මාර්ගය කොන්ක්‍රීට් කිරීම
• අක්කර 50 මාර්ගය කොන්ක්‍රීට් කිරීම
• තේ වත්ත ප්‍රදේශයේ ආරම්භව 3 කණුව දක්වා වු මාර්ගය
• ඉහල වත්ත මාර්ගය කොන්ක්‍රීට් කිරීම
• සේවා පියසක් ඉදිකිරීම
• තේවත්ත පන්සල මාර්ගය කොන්ක්‍රීට් කිරීම
• තේවත්ත ප්‍රදේශයේ ඉදිවු ක්‍රිඩා පිටිය සංවර්ධනය කිරීම
• ක්‍රීඩා පිටිය පිවිසෙන මාර්ගය කොන්ක්‍රීට් කිරීම
• හොරගහ කුබුර ප්‍රදේශයේ ඇති  බෝක්කුව ප්‍රතිසංස්කරණය
• ලයනල් ජයසිංහ මහතාගේ නිවස අසල ඇති පැතිබැම්ම ප්‍රතිසංස්කරණය කිරීම
• අක්කර 50 ප්‍රදේශයට ජල ව්‍යාපෘතියක් කිරීම

843 ජී. පහල හෙවෙස්ස දකුණ

• කුරුදුවත්ත සිට උගුඩුවාගොඩ මාර්ගයේ ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම
• දියෙස් මහතාගේ නිවසට යන මාර්ගයේ ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම
• සුමතිපාල මහතාගේ නිවසට යන මාර්ගය කොන්ක්‍රීට් කිරීම
• ගල්බොරළුව මියුලියස් මහතාගේ නිවසට යන මාර්ගය කොන්ක්‍රීට් කිරීම
• 2 කණුව පියදාස මහතාගේ නිවසට යන මාර්ගයේ ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම
• 2 කණුව පියදාස මහතාගේ නිවසට යන මාර්ගයේ පාලම ඉදිකිරීම

843 බී. යට්ටපාත

• 6B මාවත සංවර්ධනය කිරීම ( බෝක්කු සහිතව )
• අරබහේන මාර්ගය සංවර්ධනය කිරීම ( කුඩා පාලමක් , බෝක්කු සහිතව )
• 8 කණුව 2 මාවත සංවර්ධනය කිරීම ( බෝක්කු සහිතව )
• ග්‍රාමීය ලේකම් කාර්යාලය ප්‍රතිසංස්කරණය කිරීම ( විදුලිය හා සනීපාරක්ෂක පහසුකම් සහතිව )
• ගාළු කොටස මාර්ගය සංවර්ධනය කිරීම ( බෝක්කු සහිතව )
• 8 මාවත සංවර්ධනය කිරීම ( බොක්කු සහිතව )
• වනසිරිය මාර්ගය සංවර්ධනය කිරීම
• 7 කණුව බලාගාර මාර්ගය සංවර්ධනය කිරීම
• 4C මාර්ගය සංවර්ධනය කිරීම
• 7 කණුව බටහේන දොල මාර්ගය සංවර්ධනය කිරීම
• 6A මාවත සංවර්ධනය කිරීම
• තඔලව කන්ද මාර්ගය සංවර්ධනය කිරීම
• 7 කණුව කන්ද මාර්ගය සංවර්ධනය කිරීම
• 4 මාවත වෑවැල්ල දක්වා මාර්ගය සංවර්ධනය කිරීම ( යෝජිත I road ව්‍යාපෘතියකි )

843 සී. මණ්ඩගල

• බහුකාර්ය ගොඩනැගිල්ලක් ඉදිකිරීම
• කොස්කොල නාවල මාර්ගය සංවර්ධනය කිරීම ( පැතිබැමි සහිතව )
• හවරිකන්ද මාර්ගය සංවර්ධනය කිරීම
• රණේපුරගොඩ - හවරිකන්ද පිවිසුම් මාර්ගය සංවර්ධනය කිරීම
• ගෙදර කුබුර මාර්ගය සංවර්ධනය කිරීම
• නෙහෙරිහේන , අලිවිල මාර්ගය නාවල දක්වා සංවර්ධනය කිරීම
• හෙවෙහි ඇල පාලම ඉදි කිරීම

844 ඒ්. බෝතලාව

• බහුකාර්ය ගොඩනැගිල්ලක් ඉදිකිරීම
• දේවානන්ද මාවත කොන්ක්‍රීට් දමා සංවර්ධනය කිරීම
• නානවල මාර්ගය සංවර්ධනය කිරීම
• නානවල කුබුරුයාය ආරම්භයේ සිට හය පෑල ගුරුදොල විල හරහා බෝතලාව පන්සල ලග ඇති අමුණ දක්වා බන්ටි වේල්ල අත්ට්‍රැක්ටර් යා හැකි පරිදි පුළුල් කිරීම
• ඕමදුර පාර සංවර්ධනය කිරීම
• අමුවකන්ද පාර සංවර්ධනය කිරීම
• ජනසවි පාර සංවර්ධනය කිරීම
• ආරාම පාර සංවර්ධනය කිරීම
• සාදගොඩපාර සංවර්ධනය කිරීම
• බෝතලාව මාර්ගය සංවර්ධනය කිරීම

848 බී. ලිහිණියාව බටහිර

• පොලැලීහේන මාර්ගය සංවර්ධනය කිරීම
• කැලැදෙණිය මාර්ගය සංවර්ධනය කිරීම
• පරනවත්ත පාර මාර්ගය සංවර්ධනය කිරීම
• ගල්ලෙන්දෙණිය මාර්ගය සංවර්ධනය කිරීම
• මැල්ලමුකලාන මාර්ගය සංවර්ධනය කිරීම
• නාපිරිත්ත දොල හේන මාර්ගය සංවර්ධනය කිරීම
• ගල්ලෙන්දෙනිය ජල යෝජනා ක්‍රමය
• පන්පදුර හේන මාර්ගය I කොටස සංවර්ධනය කිරීම
• පන්පදුරහේන මාර්ගය II කොටස සංවර්ධනය කිරීම
• ලිහිණියාව බටහිර ප්‍රජා ශාලව ප්‍රතිසංස්කරණය කිරීම
• කුමාරවත්ත මාර්ගයේ කුඩා පාලම සකස් කිරීම

848 මොරගල

• මොල්ලිගොඩවත්ත මාර්ගය කොන්ක්‍රීට් කිරීම
• සමනලවත්ත මාර්ගය කොන්ක්‍රීට් කිරීම
• කරගහවත්ත මාර්ගය කොන්ක්‍රීට් කිරීම
• ලියන්ගොඩ මාර්ගය කොන්ක්‍රීට් කිරීම හා පැති බැම්මක් යෙදීම

849ෑඊ. කුම්බදූව

• ජාතික නිවාස මාර්ගය සංවර්ධනය කිරීම
• සමගි මාවත මාර්ගය සංවර්ධනය කිරීම
• විමල් නානායක්කාර මාර්ගය සංවර්ධනය
• කුම්බදූව පස්හවුල්හේන මාර්ගය සංවර්ධනය
• කුම්බදූව පන්නරහේන මාර්ගය සංවර්ධනය
• කැකිරිහේන මානාන සුසාන භූමිය ඉදිරිපිට මාර්ගය සංවර්ධනය කිරීම
• කුම්බදූව ජනපදය මාර්ගය සංවර්ධනය කිරීම
• බඔරැල්ල ජනපදය මාර්ගයේ පැතිබැම්ම ඉදිකිරීම
• බඔරැල්ල ජනපදය මාර්ගයේ පැතිබැම්ම ඉදිකිරීම
• බඔරැල්ල පිටෝකන්ද මාර්ගය සංවර්ධනය කිරීම
• 849 ඊ. කුම්බදූව ග්‍රා.නි. වසමට සේවා පියස ඉදිකිරීම

849බී. වෙදවත්ත

• ගුලවිට පාර මාර්ගය කොන්ක්‍රීට් කිරීම
• පද්බරය මාර්ගය කොන්ක්‍රීට් කිරීම
• අද්දරවෙල මාර්ගය කොන්ක්‍රීට් කිරීම
• කොබෙයිගහහේන මාර්ගය කොන්ක්‍රීට් කිරීම
• රත්හිදහේන මාර්ගය කොන්ක්‍රීට් කිරීම
• අගොඩගහවත්ත මාර්ගය කොන්ක්‍රීට් කිරීම
• පත්තරහේන මාර්ගය කොන්ක්‍රීට් කිරීම
• ගුලනවිට පාර බෙරත්තුව ප්‍රතිසංස්කරණය කිරීම ( ඇලි ඇන්නි , කුබුරු යාය අසල )

849 මීගහතැන්න

• ඉදිගස්ගොඩැල්ල මාර්ගයේ පැතිබැම්ම සහ මාර්ගය කොන්ක්‍රීට් කිරීම
• අක්කර 10 මාර්ගය කොන්ක්‍රීට් කිරීම
• බරොඩෙල් වත්ත මාර්ගය කොන්ක්‍රීට් කිරීම
• ජනඋදානගම මාර්ග  කොන්ක්‍රීට් කිරීම
• ඉහලෝකන්ද මාර්ගය ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම
• බෝගොඩකන්ද මාර්ගය කොන්ක්‍රිටී කිරීම
• පාලපුස්සගොඩ මාර්ගය කොන්ක්‍රීට් කිරීම
• බහුකාර්ය ගොඩනැගිල්ලක් ඉදිකිරීම

849 සී. මල්වච්චිගොඩ, ගගබඩ

• බොරළු කැටිවිල බහුකාර්ය ගොඩනැගිල්ල වැඩිදියුණු කිරීම
• කන්තගොඩ මාර්ගය මල්වච්චිගොඩ දක්වා කොන්ක්‍රීට් කිරීම
• වෙල පහල මාර්ගය සංවර්ධනය කිරීම
• අඔ සෙවන අසලින් යන අලවත්ත ගොඩ මාර්ගයේ ඉතිරි කොටස් සංවර්ධනය කිරීම
• මල්වච්චිගොඩ විහාරය අසල සිට ගඟබඩ දක්වා මාර්ගය සංවර්ධනය

850්‍ඊ. පැලවත්ත බටහිර දකුණ

• සම්බෝධි අතුරු මාර්ගය කොන්ක්‍රීට් කිරීම
• කිනගස්දෙනිය මාර්ගය කොන්ක්‍රීට් කිරීම
• කැකිරිහේන මාර්ගය කොන්ක්‍රීට් කිරීම
• අක්කර 50 මාර්ගය කොන්ක්‍රීට් කිරීම
• අක්කර 50 මාර්ගයේ කුට්මැද්ද පාලම සකස් කිරීම

850 පැලවත්ත

    පැලවත්ත පැලකැටියාගොඩ මාර්ගය දමනි ඇල දක්වා සංවර්ධනය කිරීම
    පැලවත්ත වෙලේගෙවත්ත අතුරු මාර්ගයක් සංවර්ධනය කිරීම
    ආනන්ද මල්ලවආරච්චි මහතාගේ නිවසට යන මාර්ගය සංවර්ධනය කිරීම
    එපිටවල මාර්ගයේ ඉතිරි කොටස් ප්‍රතිසංස්කරණය කිරීම
    මඩවලගොඩ මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම
    පැලකැටියාගොඩ සිට මානම්පිට පාර ඉතිරි කොටස් සම්පුර්ණ කිරීම
    වෙලේගෙවත්ත ප්‍රජාශාලාව ප්‍රතිසංස්කරණය කිරීම
    පැලවත්ත නගරයට ස.තො.ස. අලෙව් සැලක් ආරම්භ කිරීම
    පැලවත්ත නගරය තුළ සනිපාරක්ෂක කටයුතු වැඩිදියුණු කිරීම
    වගානොකරන ලද ඉඩම් හා කුඹුරු ඉඩම් වගා කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම
    අඩු ආදායම්ලාභි පවුල් සදහා තේ , පොල් , ගම්මිරිස් අක්කර 1/2 බැගින් සංවර්ධනය කිරීමට පහසුකම් සලසා දීම
    තේ වගාකරුවන්ගේ අතුරු වගාවක් ලෙස ගම්මිරිස් වගා කිරීමට සැලැස්වීම
    ගෙවතු සංවර්ධන වැඩ පිළිවලක් සකසා දීම
    පුස්තකාලය වැඩිදියුණු කිරීම
    මතට ඇබ්බැහිවුවන් නිදහස් කර ගැනීම
    වැඩිහිටි හා තරුණ අයගේ කලා කුලසතා දියුණු කිරීම සදහා කලායතනයක් ඉදිකිරීම දීම
    පුංචි ළමුන් සදහා ළමා උද්‍යානයක් නිමකර දීම

850 බී. පැලවත්ත නැගෙනහිර

• ප්‍රජාශාලා ගොඩනැගිල්ලක් ඉදිකිරීම ( බහුකාර්ය ගොඩනැගිල්ලක් )
• කදිරන්දොල මාර්ගය ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම
• වැදිගොඩ මාර්ගය කොන්ක්‍රීට් කිරීම
• කදිරන්දොල - කන්ද පාර කොන්ක්‍රීට් කිරීම
• කදිරන‍්දොල හා වැදිගොඩ යාය පුරන්කුබුරු අස්වැද්දීම
• 01 කණුව අතුරු මාර්ගය සංවර්ධනය කිරීම

News & Events

27
ජූලි2026
OUR VALUES

OUR VALUES

Scroll To Top