2019 වර්ෂයේ මාසික විශ්‍රාම වැටුප් ගෙවීම පහත සඳහන් දිනයන් හි සිදුකෙරේ.
| මාසය | දිනය |
| ජනවාරි | 10 බ්‍රහස්පතින්දා |
| පෙබරවාරි | 08 සිකුරාදා |
| මාර්තු | 08 සිකුරාදා |
| අප්‍රේල් | 08 සඳුදා |
| මැයි | 10 සිකුරාදා |
| ජුනි | 10 සඳුදා |
| ජූලි | 10 බදාදා |
| අගෝස්තු | 09 සිකුරාදා |
| සැප්තැම්බර් | 10 අඟහරුවාදා |
| ඔක්තෝබර් | 04 සිකුරාදා |
| නොවැම්බර් | 08 සිකුරාදා |
| දෙසැම්බර් | 10 අඟහරුවාදා |














