වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය පුස්තකාල පාඨක සහෘදයන් වෙත 2021 වර්ෂයට පිදු නැවුම් තිළිණය
වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික සංවර්ධන නිලධාරී ඒ.ඩි.එස්. මාලනි මහත්මිය අමාත්‍යාංශ ප්‍රතිපාදන මගින් ලද ප්‍රතිපාදන හරහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය පාඨක සහෘදයන් වෙත 2021 වර්ෂය සදහා මුසුකල නැවුම් හුස්ම ......... බෞද්ධ කටයුතු සංවර්ධන නිලධාරී සුරංග මහතා විසින් ප්‍රාදේශීය ලේකම් රංජන් පී.පෙරේරා මැතිතුමා වෙත පුදන ලදුව එතුමන් විසින් පුස්තකාලාධිපතිනි තිළිණි දීපිකා මෙනවිය වෙත ලබාදුන් අවස්ථාව......... පොත් මිලදි ගැනීමේදී ශ්‍රම සහයෙන් කැපවු ග්‍රාම නිලධාරී රවී ප්‍රභාත් මහතා ද සෙනෙහසින් සිහි කරමු.

















